Land And House
Contact Us
Property Details
- 🛑මල්වාන කළුකොදයාව ප්‍රදේශයේ නිවස විකිණීමට
- ❤️ නිස්කලංක පරිසරය
- ❤️නිවසේ සිට පාසලට 200m
- ❤️නිවසේ සිට දෙකටනට 1.5km
- ❤️නිවසේ සිට දෙල්ගොඩට 7km.
- ❤️1.5km දුරින් ඉන්ධන පිරවුම් හල හා Food City ඇත.
- ❤️නිවසේ සිට බස් මාර්ගයට 100m(226 දෙකටන කොලඹ)
- ❤️නිවසේ සිට කඩුවෙලට 6km
- ❤️පර්චස් 38.5
- ❤️කාමර 4/ කෑම කාමරය
- ❤️සාලය
- ❤️මුළුතැන්ගෙය
- ❤️පිටත වැසිකිළිය
- ❤️දෙපසින් තාප්ප ඇත.
- ❤️ඉඩමේ ගම්මිරිස් ගස්10ක් කොස් 6ක් පොල් ගස් ඇත.