අගනා සම්පූර්ණ නිවසක් සමඟ කර්මාන්ත ශාලාවක්විකිණීමට💫
Contact Us
Property Details
- අගනා සම්පූර්ණ නිවසක් සමඟ කර්මාන්ත ශාලාවක්විකිණීමට💫
- 💥බස්නාහිර පළාත
- 💥ගම්පහ දිස්ත්‍රික්කය
- 💥පර්චස් 27කි.
- 🌀ජාඇල නගර සීමාව තුල පිහිටා ඇත.
- 🏡 නිවසේ,
- ♦️කාමර 04
- ♦️කෑම කාමර 01
- ♦️සාලය
- ♦️ඇතුලත නාන කාමර 01
- ♦️වැරැන්ඩා 03
- ♦️පැන්ට්‍ර්ය මුලුතැන්ගෙය
- ♦️මුලුතැන්ගෙය ලග වැරැන්ඩා 01 ඇත.
- ⭕පිරිසිදු ළිං ජලය
- ⭕ ඉඩම වටා අඩි 10ක් උසට තාප්ප ගසා ගේට්ටු දමා ඇත
- 🔹Wifi, CCTV සවි කර ඇත.
- 💥 වර්ග අඩි 3500 ක නිවසකි.
- 🏭කර්මාන්තශාලාව
- 🔹වර්ග අඩි 2500කි.
- 🔹තෙකලා විදුලි සම්බන්ධතාවය ඇත.
- 🔸ඉඩමේ සිට,
- ▪️කොළඹ - මීගමුව මාර්ගයට 350m කි.
- ▪️දුම්රිය ස්ථානයට ළගයි.
- ▪️ ගුවන්තොටුපළට මිනිත්තු 10 කි.
- ▪️ජාඇල අධිවේගී මාර්ගයට මිනිත්තු 8 කි.
- ▪️ඒකලට මිනිත්තු 5 කි.
- 🟣ඉඩමටම මාර්ග පහසුකම් ඇත.
- 🟣ජල/විදුලි පහසුකම් ඇත.
- 🟣නිස්කලංක පරිසරය.
- 🟣සුහදශීලී, වැදගත් පරිසර වටපිටාව.
- 🔹සියලුම නාගරික පහසුකම් සහිතයි.
- 🔹සින්නක්කර නිරවුල් ඔප්පු ඇත.
- 🔹පදිංචියට, ව්‍යාපාරික ස්ථානයකට හෝ අනාගත ආයෝජනයකට සුදුසු ඉඩමකි.